Online ගිණුම්

Paypal Account එකක් හදමු ..


Paypal Account එකක් කියන්නේ  කාට වුනත් හදන්න පුලුවන් Online bank Account එකක්
එකේ වාසිය තමයි ඔයා Online  හොයන සල්ලි ආරක්ෂාකාරීව තියාගෙන  ඉන්න එක..පස්සේ ඔයාට පුලුවන් ඒ සල්ලි  අතට ගන්න..

1.ලංකාවට සල්ලි ගෙන්න ගන්න පුලුවන් විදිහේ Paypal Account හදන්න ඕන..
2.මේකට Malasia විදිහට Paypal Account එක හදන්න ඕන.

3. www.paypal.com ගිහින් SIGNUP click කරන්න .
  පහල පින්තූරේ විදිහට Account එක හදා ගන්න ඕන.  


4.රතු පාටින් පෙන්නලා තියෙන්නේ ඔයා තෝරාගන්න ඕන ඒවා.
   *country Malaysia දෙන්න
   *Account type premium  දෙන්න .


ඔයාට දැන් පුලුවන් Account එක පුරවන්න. Address  එක යටින් Malaysia කියල එනවා. එකට කමක් නැ .
දැන් ඔයා Paypal Account එක හදලා ඉවරයි.

දැන් ඔයා හොයන සල්ලි Paypal Account එකට දාගන්න පුලුවන්.හරි දැන් NeoBux යමු එකට.



Paypal එකට card එකක් ලින්ක් කරමු.

කොහොමද සල්ලි ලංකාවට  ගේන්නේ ? අපි හොයන සල්ලි අතට ගන්නේ කොහොමද? ඒ සේරම  link කරන card  හරහා කරගන්න පුලුවන්. ඒ ටික මම පස්සේ ඔයාලට කියන්නම්. දැන් නිදා ගන්න ඕන .. වෙලාව 2.00 ..Job එක නිසා Blog එක ලියන්න වෙලාවක් එන්නේ නැ . ජයවේවා කට්ටියටම .



කොහොමද කට්ටිය ? පහල කාර්ඩ් වලින් මොකක් හරි ඔයා ලග තියෙනවද? නැතිනම් ඉතින් හදා  ගන්න තමයි  වෙන්නේ ..

1.HNB Card
2.Sampath Web Card
3.Commercial Shoping Card
*Sampath Web Card එකෙන් සල්ලි දාන්න  පුලුවන් ගන්න බැ .

HNB Card එකෙන් දැනට සල්ලි ලංකාවට ගෙන්න ගන්න පුලුවන්.දාන්නත් පුලුවන්.


දැන් ඔයාගේ Paypal Account එකට ලොග් වෙලා ඉහල පින්තූරේ විදිහට Add Card කියලා  දෙන්න.
ඊට පස්සේ ඔයාලට පහල තියෙන විදියේ window එකක් ලැබයි. එකේ



A - ඔයාගේ card type එක දෙන්න. Master card? Visa ? මොකක් හරි .
B - Card Number එක දෙන්න
C -Expiration date එක denna. card එකේ ගහලා තියෙනවා එක.
D -ඉලක්කම් තුනක number එකක්. Card එකේ පිටිපස්සේ තියෙන්නේ.
E - ඔයා Bank එකට දුන්න Address එකම දෙන්න .




දැන් ඔක්කොම හරි ..ඔයාලට සල්ලි එනකම් ඉවසලා ඉන්න බැරිනම් පුලුවන් payapl එකෙන්  Neobux එකට සල්ලි දාලා Refferals  ගන්න. එයාල නිසා ඔයාට සල්ලි ලැබෙනවා ඊට පස්සේ ටිකක් ඉකමනින්. එක පස්සේ කතා කරමු.. එක දැන ගන්නම ඕනනම් මෙතන  ඔබන්න .










6 comments:

  1. Samahara dewal tikak aul wage....aiyage fb id eka denna puluwanda?

    ReplyDelete
  2. mage Commercial Shopping Card eka add wenne ne....

    DFCC VISA card eka add karanna barida...?

    ReplyDelete
    Replies
    1. ඔයා Commercial බෑන්ක් එකට කතා කරලා කියන්න ඔයාගේ Commercial Shopping Card එක Payapal එකට ලින්ක් කරන්න ඕන කියල.ඊට පස්සේ Add කරන්න පුළුවන් ..

      Delete
  3. අයියේ මේ විදිහ‍ට Account 1 හදල සල්ලි ගන්න පුලුවන් ද? ෂුවර් එකටම?

    ReplyDelete
  4. මම ගොඩක් sites internet එකේ බලලා ඉස්සර එක එක දේවල් කළා.එත් ගොඩක් ඒවා බොරු .මෙන්න මේ sites ටිකෙන් නම් සල්ලි හොයාගන්ඩ පුළුවන්.ඔයාලත් කරලම බලන්න.

    http://emoneylankawata.blogspot.com/2013/01/blog-post.html

    ReplyDelete